Search

මෙල්බන් පාසලේ නිරුවත් ඡායාරූප සිද්ධියට අදාළ සිසුවෙකු අත්අඩංගුවට

මෙල්බන් හි Gladstone Park ද්විතීක පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියන් 20 දෙනෙකුගේ ව්‍යාජ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කීරීම සම්බන්ධ සිද්ධියට අදාළව 16 හැවිරිදි සිසුවෙකු අත්ඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ අදාළ පාසලේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටින ශිෂ්‍යාවන් පිරිසකට බවයි වාර්තා වන්නේ.

මෙලෙස අන්තර්ජාලය නිකුත් කළ ව්‍යාජ නිරුවත් ඡායාරුප සමාජා මාධ්‍ය ජාලා හරහා සංසරණය වී තිබෙන බව ද මූලික පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »