Search

ඔස්ට්‍රේලියාවේ දැවැන්තම Brands නැවත අලුත් වෙයි

ඔස්ට්‍රේලියාවේ දැවැන්තම සන්නාම පිළිබඳව නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

YouGov සිදු කළ මෙම අධ්‍යයනයට අනුව ඔස්ට්‍රේලියාවේ දැවැන්තම සන්නාමය බවට පත්ව ඇත්ත Qantas ගුවන් සමාගමයි.

එහි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් Commonwealth බැංකුව සහ Instagram වෙත හිමි වී තිබෙනවා.

Guzman y Gomez වෙත මෙහි සිව් වන ස්ථානය හිමි වෙද්දී Shopify වෙත ලැබී ඇත්තේ එහි පස් වන ස්ථානයයි.

මෙම අධ්‍යයනයට අනුව Mastercard සහ Suzuki පිළිවෙලින් හය වන සහ හත් වන ස්ථාන දිනගෙන තිබෙන බව ද සදහන්.

සන්නාම ලැයිස්තුවේ අට වන සහ නව වන ස්ථාන හිමිවී ඇත්තේ James Boag’s සහ Google යන සමාගම් වෙතයි.

ඔස්ට්‍රේලියාවේ දැවැන්තම සන්නාම අතර 10 වන ස්ථානය Dan Murphy’s වෙත හිමි ව තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »