Search

අඩුවට iPhone 16e එකක් ගන්න හෙට සිට අවස්ථාවක්

ඇපල් සමාගම සිය නවතම සාමාජිකයා නිළ වශයෙන් හඳුන්වාදී තිබෙනවා.

iPhone 16E නම් නවතම ජංගම දුරකතනය ඊයේ ඇපල් සමාගම විසින් පාරිභෝගිකයන් අතට පත්කර තිබුණා.

අයිෆෝන් 16 මාදිලියේ නවතම නිර්මාණයක් ලෙසයි මෙම iPhone 16E ජංගම දුරකථනය පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත්තේ.

මෙම නවතම අයිෆෝන් 16E ආරම්භ වන්නේ ඩොලර් 599 ක මිලකින් වන අතර ඊට පෙර පැවති SE ජංගම දුරකථනයෙ හි වටිනාකම ආරම්භ වූයේ ඩොලර් 429 කින්.

මේ අතර අයිෆෝන් 16 හි මේ වනවිට මිල වන්නේ ඩොලර් 799 ක්.

නවතම අයිෆෝන් 16E දුරකතනය කළු හෝ සුදු වර්ණයන්ගෙන් මිලට ගත හැකි අතර 128GB, 256GB සහ 512GB ගබඩා ධාරිතාවන්ගෙන් මිලට ගත හැකි වනවා.

මෙගා පික්සල් 48 ක කැමරාවක් ද මෙහි අඩංගු වනවා.

මෙය මිලදී ගැනීමේ පෙර ඇණවුම් හෙට (21 වනදා) සිට ක්‍රියාත්මක වන අතර පෙබරවාරි 28 වනදා සිට එය නිළ වශයෙන් මිලදී ගැනීමට හැකි වන බවයි ඇපල් සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »