Search

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි ගමනට සමු දෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ අද (20) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද , කන්ද උඩින් හඳ පායන ලීලා, සෙංකඩගල දළදා සමිදුන් ඇතුලු ගීත රැසක් ඔස්සේ ඇය ප්‍රේක්ෂකයන් අතර ජනාදරයට පත් වුණා.

ඊට අමතරව චිත්‍රපට ගීත රැසකට ද ඇය තම ගායනයෙන් දායක වී තිබෙනවා.

වෘත්තීයමය වශයෙන් පාසල් ගුරුවරියක් ලෙස කලක් සේවය කළ අමිතා වැදිසිංහ රජයේ පාසල් සංගීත අධ්‍යක්ෂකවරියක් ලෙසට කටයුතු කර තිබෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »