Search

සිඩ්නි මගීන්ට ඉදිරියේදී ලැබෙන්න යන විශේෂ සහනය

ඉකුත් දිනවලදී පැවති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිඩ්නි හි පොදු ප්‍රවාහන සේවාව තුළ අර්බුද රැසක් උද්ගත වී තිබෙනවා.

මේ හේතුවෙන් දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටි බවයි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති වෙත ලබන ජූලි 01 වනදා දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීම තහනම් කර තිබෙනවා.

Fair Work කොමිසම වෘත්තීය සමිති වෙත මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවක් අතරතුරදීයි.

අදාළ තීන්දුව හරහා සිඩ්නි හි පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන මගීන්ට යම් අස්වැසිල්ලක් ඉදිරියේ දී හිමි වනු ඇති බව ද වැඩිදුරටත් සදහන්.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »