
ඔස්ට්‍රේලියාවේ සරාගී ම ප්‍රාන්තය බවට ටස්මේනියා නම් කර තිබෙනවා.
ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා Sex toys මිළදී ගැනීම් පාදක කරගනිමිනුයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.
සෙසු ප්‍රාන්තවලට වඩා ටස්මේනියා ජනගහණය අඩු අගයක පැවතියද පුද්ගලයන් සංඛ්‍යාවට සාපේක්ෂව මිළදී ගන්නා එවැනි ද්‍රව්‍යවල අනුපාතය සළකා බැලීමෙන් එම ප්‍රාන්තය පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් වැනි ජනාකීර්ණ ප්‍රාන්ත මෙම ශ්‍රේණිගත කිරීමෙහි පහළ ස්ථානවල පසුවීමද විශේෂත්වයක්.
මෙම නම් කිරීමට අනුව වැඩිම Sex Toys සහ ද්‍රව්‍ය මිළදී ගෙන ඇති ප්‍රදේශ පහත පරිදියි.

Airlie Beach, QLD
Port Hedland, WA
Branxton, NSW
Mount Isa, QLD
Mundijong, WA
Karratha, WA
Mudgee, NSW
Whyalla, SA
Burnie, TAS