Search

සුදු ජාතිකයන් ඔස්ට්‍රේලියාවේ සුලුතරය වෙයි

රට තුළ සංක්‍රමණිකයන්ගේ ඉහළයාම ජනගහනයට පමණක් නොව සමාජ, සංස්කෘතික සහ ආර්ථික මට්ටමින් බලපාන බව විශ්ලේෂකයින් පවසනවා.

2024 වසරේ ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 27 කට වැඩිවන අතර ඉන් සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය හාර ලක්ෂ පනස් දහසකට ආසන්න බවයි සංඛ්‍යාලේඛන දත්ත පෙන්වන්නේ.

සංක්‍රමණික වර්ධනයේ ආධිපත්‍ය දරනුයේ ජාත්‍යන්තර ව්‍යාපාර මිස දේශීය වර්ධනයක් නොවන බවයි විශ්ලේෂකයින් කියාසිටියේ.

සුදු ජාතිකයන් තවදුරටත් ඔස්ට්‍රේලියාවේ බහුතරයක් නොවන බවද ඔවුන් තරයේ ප්‍රකාශ කළා.

ඔස්‍ට්‍රේලියාවේ ජනගහනය සංක්‍රමණිකයන් හේතුවෙන් වේගයෙන් වර්ධනය වන බව සංඛ්‍යාලේඛන වල දැක්වෙනවා.

දේශපාලනඥයන් දේශපාලන වාසි සඳහා ජනගහන කතිකාව ඵලදායී ලෙස භාවිතා කරමින් සිටින බව විශ්ලේෂකයින්ගේ චෝදනාවයි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »