Search

වික්ටෝරියාවෙන් නොමිලේ IT ඩිප්ලෝමා පාඨමාලාවක්

ඕනෑම වයසක පසුවන්නන්ට නොමිලේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව වික්ටෝරියා ප්‍රාන්තයෙන් ලබා දී තිබෙනවා.

රෝයල් මෙල්බන් තාක්ෂණික ආයතනය හා ඔස්ට්‍රේලියා රජයේ සහය ඇතිව මෙම ඩිප්ලෝමාව ක්‍රියාත්මක වනු ඇති.

2025 වසරේ මෙම වැඩසටහන රැකියාවක් කරන කාන්තාවන්ට හෝ විවිධ වයස්වල සිටින පුද්ගලයින්ට අර්ධකාලීනව හෝ ඔන්ලයින් මාර්ගයෙන් අධ්‍යයනය සිදුකළ හැකියි.

වික්ටෝරියා සහ මෙල්බන් හරහා පදනම් වූ සිසුන් 60 කට අධික සංඛ්‍යාවක් අර්ධකාලීනව මේ වනවිටත් මෙහි අධ්‍යාපනය ලබනවා.

ඒ අනුව 2025 වසරේ අධ්‍යයන වාරය සඳහා තවත් සිසුන් 25 දෙනෙකු සඳහා රජය අරමුදල් වෙන් කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »