Search

ලංකාවේ මන්ත්‍රීවරුන්ට අයවැයෙන් වාහන නෑ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සදහා ලබාදෙන බලපත්‍ර (Vehicle Permit) සදහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර නොමැති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඒ බව සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නව රජයේ පළමු අයවැය පාර්ලිමේන්තුව වෙත අද (17) ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවේදීයි.

එමෙන්ම මෙවර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වාහන ලබ දීමක් ද සිදු නොවන බවයි ඔහු විසින් ප්‍රකාශ කළේ.

ඒ සදහා ද මෙවර අයවැයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර නොමැති බවයි ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »