Search

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන පොලිස් කොමසාරිස්වරයා ධූරයෙන් ඉවතට

වික්ටෝරියා පොලිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ෂේන් පැට්න් එම ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

ඔහුගේ ඉවත්වීම පිළිබඳව ප්‍රාන්ත රජය විසින් අද විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබෙන නවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේ දී ප්‍රාන්ත වැඩබලන ප්‍රධාන පොලිස් කොමරිස්වරයා ලෙස Rick Nugent කටයුතු කරන බවට වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »