
ඔස්ට්‍රේලියා සංචිත බැංකුව මෙවර රැස්වීමෙන් පසුව පොලී අනුපාත අඩු කිරීමට වැඩි ඉඩක් පවතින බව ආර්ථික විද්‍යාඥයින් විසින් අනාවැකි පළ කරනවා.
Equifax ආයතනය විසින් ප්‍රකාශ කර ඇත්තේ පොලී අනුපාත අඩු කිරීමට අදාළව ජනතාවට ප්‍රතිලාභ ලැබීමට යම් කාල සීමාවක් ගතවනු ඇති බවයි.
ඒ සදහා මාස 6 ක් හෝ මාස 09 ක් ගතවනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

පොලී අනුපාත අඩු කිරීමෙන් පසුව රට තුළ උද්ධමනය නැවත ඉහළ යා හැකි බවයි ආර්ථික විද්‍යාඥයින්ගේ අදහස වී ඇත්තේ.
ඒ හේතුවෙන් අනවශ්‍ය වියදම් අවම කර ලෙසට ඔස්ට්‍රේලියානුවන් වෙත ඔවුන් උපදෙස් ලබා දී තිබෙනවා.
