Search

කොරල්පර සංරක්ෂණයට ඔස්ට්‍රේලියවෙන් නව තාක්ෂණයක්

ඔස්ට්‍රේලියාවේ වැදගත්ම පාරිසරික හා සංචාරක ස්ථානයක්, දේශගුණ විපර්යාස හේතුවෙන් විනාශ වී තිබෙනවා.

මේ අනුව සංචාරකයින් වඩාත්ම ආකර්ෂණය දිනා ඇති (The Great Barrier Reef) ග්රේට් බැරියර් කොරල්පරය දේශගුණ විපර්යාස නිසා විනාශ වී ඇති බවයි පාරිසරික විද්‍යාඥයින් පවසන්නේ.

එය සංරක්ෂණය කිරීමේ නව තාක්ෂණයක් ලෙස මුහුදු වැසි වනාන්තර (“rainforests of the sea” ) භාවිත කිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් කියාසිටියේ.

කොරල්පර, ලෝකයේ සාගර භූමි ප්‍රමාණයෙන් සියටට 1 ක් පමණ වනවා.

2016 වසරේ සිට කොරල් පර විනාශය දරුණු ලෙස බලපෑ බවයි සාගර විද්‍යාඥයින් පවසන්නේ.

කොරල්පර සංරක්ෂණයේ අනාගතය පවතින්නේ තාක්ෂණය සහ සහයෝගීතාවය මත බවයි Uni SA (යුනි එස්.ඒ) දත්ත වාර්තාහි ප්‍රධාන පර්යේෂකයා කියාසිටියේ.
මෙම පර්යේෂණ මගින් ඉදිරි පරම්පරා සඳහා කොරල්පරවල පැවැත්ම සහතික කිරීමට මෙම තාක්ෂණයන් උපයෝගී කර ගත යුතු බවයි ඔහු කියාසිටියේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »