Search

ඔස්ට්‍රේලියා සංක්‍රමණිකයන්ට දේශපාලනඥයෙකුගෙන් අවවාද

ඔස්ට්‍රේලියා සංක්‍රමණිකයන්ගේ හැසිරීම් පිළිබඳ අවධානයෙන් පසුවන බව හිටපු නියෝජ්‍ය අගමැති බර්නාබි ජොයිස් පවසනවා.

එකඟතාවයන් කිහිපයකට යටත්ව පැමිණෙන සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට පැමිණීමේ අරමුණ කරා ගමන් කළ යුතු බවයි ඔහු පෙන්වාදෙන්නේ.

වෙහෙස මහන්සි වී වැඩකර රටේ බදු ගෙවීම් නිසියාකාරව සිදුකළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

එමෙන්ම සංක්‍රමණිකයන් අපරාධවලට සම්බන්ධ නොවීමට වගබලාගත යුතු බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

ඔස්ට්‍රේලියාවට පැමිණීම සංක්‍රමණිකයන්ට පුදුමාකාර ආශීර්වාදයක් වන බවයි ජොයිස් පෙන්වාදෙන්නේ.

හිටපු නියෝජ්‍ය අගමැති බර්නාබි ජොයිස් මේ වනවිට සිය ලිබරල් පක්ෂය වෙනුවෙන් දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදී සිටිනවා.

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »