Search

7 වන වරටත් ආනන්ද – නාලන්ද Battle of the Maroons නවසීලන්තයේදී

නවසීලන්තයේ 7 වන වරටත් පවත්වන ආනන්ද – නාලන්ද මෙරෑන් වරුන්ගේ ක්‍රිකට් සටන ලබන 23 වනදා පැවැත්වීමට නියමිතයි.

එය එදින උදෑසන දහයේ සිට Pakuranga හි Ti Rakau Park හිදී  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

ආනන්ද සහ නාලන්ද කණ්ඩායම් පසුගිය තරඟවලදී 3 වතාවක් බැගින් ජයග්‍රහණය කර තිබීම ද විශේෂත්වයක්.

තීක්ෂණ රණවීර ආනන්ද කණ්ඩායමේ නායකත්වය හොබ වන අතර නාලන්ද නායකත්වය චතුරංග වික්‍රමසිංහ දරනු ලබයි.

නවසීලන්තයේ Pakuranga හි Ti Rakau Park හිදී ලබන 23 වනදා උදේ 10 සිට පැවැත්වෙන ආනන්ද – නාලන්ද මෙරෑන් ක්‍රිකට් තරඟය නැරඹීමට සංවිධායක මණ්ඩලය ක්‍රිකට් ලෝලීන්ට ආරාධනා කර සිටිනවා.

ආනන්ද සහ නාලන්ද කණ්ඩායම් වල සංචිතය පහතින් දක්වා ඇත.

Ananda Team:

Theekshana Ranaweera (C)

Sahan Thummodarage (VC)

Gayan Rathambalage

Chinthaka Dehan

Ruwan Premathilaka

Rangana Jayawardana

Lithira Fonseka

Kasun Pathirana

Ruchira Liyanagama

Hasith Gamage

Sudharaka Arambepola

Akila Rupasinghe

Danushka Hettiarachchi

Poorna Gunarathne

Adhipa Fonseka

 

Nalanda Team:

Chathuranga Wickramasinghe (C)

Chamika Thalakada (VC)

Channa Weerapperuma

Nuwan Tharanga

Ranindu De Silva

Buddhika Bandara

Harien De Mel

Suviraj Makawita

Randika Randeniya

Suchith Samarage

Sithum Amarasinghe

Thejana Nakandala

Pubudu Nuwan

Nipuna Dilshan

Udesh Iranga