
ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාවට පැමිණ ඇති ගුවන් යානයක සිටි පුද්ගලයන් 18 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු කරගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදීයි ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ.
මෙම සිද්ධිය පදනම් කරගනිමින් පාර්ශව රැසක් රජයට දැනුම් දී ඇත්තේ ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යානා කිසියම් කාලයකට හෝ අත්හිටුවීමට පියවර ගත යුතු බවයි.

COMMENTS