Search

Valentine’s Day වෙනුවෙන් වික්ටෝරියාවේ උත්සව අවස්ථා රැසක්

ලෝක වාසීන්ගේ සැමරුමට ලක් වන ආදරවන්තයින්ගේ දිනය (Valentine’s Day) හෙටට (14) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළ පැවැත්වෙන විශේෂ අවස්ථා සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර තිබීම ද විශේෂත්වයක්.

එම දැනුම් දීම සිදු කර ඇත්තේ Visit Melbourne වෙබ් අඩවිය විසින් බවයි දැක්වෙන්නේ.

එදින Mount Dondenong හීදී පැවැත්වෙන SkyHigh Valentine Day Dinner සදහා වික්ටෝරියා වැසියන්ට සහභාගී විය හැකියි.

මේ අතර Yarra Glen හීදී පැවැත්වෙන Valentine’s Day Dinner සදහා ද ඔවුන්ට සම්බන්ධ වීමට අවකාශය පවතිනවා.

ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව මෙල්බන් නගරයේ The French Brasserie හීදී Celebrate Love This Valentine’s Day (Dinner) පැවැත්වෙන බවයි දැක්වෙන්නේ.

මීට අමතරව එදිනට විශේෂ රාත්‍රී ආහාර වේලක් ලබා ගැනීම සදහා Colburg, Fitzroy North, Pentridge, Southbank සහ Keilor ඇතුලු කලාප රැසක හෝටල් රැසක වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »