ෆයිසර් එන්නත ගෙන දින 03 කින් රුධිර කැටි ගැසීමක් නිසා බ්‍රිස්බන් පුද්ගලයෙකු රෝහල්ගත කෙරේ

PFIZER

ෆයිසර් එන්නත ගැනීමෙන් දින 03 කට පසු රුධිර කැටි ගැසීමක් හේතුවෙන් බි්‍රස්බන් නුවර පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 40 හැවිරිදි අයෙකු බව සඳහන්.

ෆයිසර් එන්නත ගැනීමෙන් පසු ඔස්ටේ්‍රලියාවේ පුද්ගලයෙකු රුධිර කැටි ගැසීමකට ලක්ව රෝහල්ගත කල බවට වාර්තාවන පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් 03 දෙනෙකුද රුධිර කැටි ගැසීම් හේතුවෙන් රෝහල්ගත කෙරුණු අතර සිඩ්නි නගරයේදී 48 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »