Search

වික්ටෝරියා  බාල වයස්කරුවෙකුට ඇපත් නැතිවෙයි

child arrst

කිහිප වතාවමක් ම ඇප චෝදනා  50 ක් සම්බන්ධයෙන් ඇප මත නිදහස් වූ වික්ටෝරියා බාල වයස් කරුවෙකු මෙවර රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා.

පහළොස් හැවිරිදි මෙම දරුවා පසුගිය 7 වනදා වාහන සොරකම් 7 කට සහ වෙනත් චෝදනා 4 ක් මත සිය නිවසේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ යතුරුපැදියක්, BMW X5 සහ ෆෝඩ් රේන්ජර් රථ සොරකම් කිරීම ඇතුලු මුදල් පසුම්බි, ඔරලෝසු සොරා ගැනීම සම්බන්ධයෙන්

පසුගිය කාලය තුළ ඔහු විවිධ චෝදනා 50 ක් යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහන් කර තිබෙනවා.

එසේ තිබියදී 15 හැවිරිදි මෙම දරුවා පසුගිය බ්‍රහස්පතින්දා ළමා අධිකරණ විනිසුරුවරයෙකු විසින් ඇප මත නිදහස් කළද ඊට පැය 24 ක් යන්නට පෙරයි ඔහු මෙම අපරාධය සිදුකර ඇත්තේ.

මේ අතර වික්ටෝරියා අග්‍රාමාත්‍යවරිය පසුගියදා කියාසිටියේ තරුණ අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවී ඇප ලබා දීමෙන් ප්‍රජාවට ජීවිත හානි පවා ඇති විය හැකි බවයි.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »