Search

Golden Ticket VISA නවතා දැමූ හේතුව ගැන පළමු වරට අනාවරණයක්

පසුගිය වසරේදී ෆෙඩරල් රජය විසින් “Golden Ticket” වීසා ක්‍රමවේදය නවතා දැමීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් පාලක කම්කරු රජය විසින් ගත් එම තීරණය කෙරෙහි එකල සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබුණු බවයි පැවසෙන්නේ.

අදාළ වීසා වැඩසටහන නවතා දැමීමට සිදුවූ හේතුව සම්බන්ධයෙන් ඊයේ (10) සංක්‍රමණ අමාත්‍ය ටෝනි බර්ක් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ මුදල් මත පදනම්ව ලබාගත හැකි වීසා කාණ්ඩයක් වන බවයි.

මෙම වීසා වැඩසටහන නවතා දැමීමට තවත් හේතු රැසක් තිබුණු බව ද අමාත්‍යවරයා විසින් එහිදී පෙන්වා දී තිබෙනවා.

“Golden Ticket” වීසා වැඩසටහන සාධාරණ වීසා ක්‍රමවේදයක් නොවන බවයි ඔහු විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »