
ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රිය මාස්ටර් චෙෆ් (MasterChef ) තරගාවලිය සඳහා මෙවරද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියක ඇතුළත් වී සිටිනවා.
ඇය මෙල්බර්න් හි වාසය කරන මිනෝලි සිල්වා.
සංචාරක සහ සංස්කෘතික කටයුතු වෙනුවෙන් තමන් වැඩි නැඹුරුවක් දක්වන බවයි ඇය පැවසුවේ.

වෘත්තියෙන් මිනෝලි design engineering manager වරියක ලෙස සේවය කරනවා.
තායිලන්තයේ මෙන්ම ඩාර්වින් නගරයේද ගුරුවරියක ලෙස සේවය කර ඇති මිනෝලි ලොව පුරා ආහාර රටා ගැන දක්වන්නේ ඉමහත් උනන්දුවක්.

පසුගිය වසරේ පැවති Junior MasterChef Australia’, තරගය ජයග්‍රහණය කල 11 හැවිරිදි ජෝර්ජියා ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක වුණා.
මිනෝලි ද සිල්වා ට තරගයට සහභාගීත්වය හිමිවු අයුරු පහතින් නරඹන්න.