ට්‍රාන්ස් ටස්මන් බුබුල විවෘත කිරීමෙන් පසු ඕක්ලන්ඩ් ගුවන්තොටුපල සේවකයෙකුට COVID – AusLanka TV – Australian News for the Sri Lankan community

ට්‍රාන්ස් ටස්මන් බුබුල විවෘත කිරීමෙන් පසු ඕක්ලන්ඩ් ගුවන්තොටුපල සේවකයෙකුට COVID

ට්‍රාන්ස් ටස්මන් බුබුල විවෘත කිරීමෙන් පසු ඕක්ලන්ඩ් ගුවන්තොටුපල සේවකයෙකුට COVID

ට්‍රාන්ස් ටස්මන් බුබුල විවෘත කිරීමෙන් පසු නවසීලන්තයේ ඕක්ලන්ඩ් ගුවන්තොටුපල සේවකයෙකු COVID-19 ට ධනාත්මක (Positive) බව පරීක්ෂා කර ඇත.

බලධාරීන් අඟහරුවාදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එය ප්‍රකාශයට පත් කළ අතර, වැඩි විස්තර අද දහවල් ලැබෙනු ඇතැයි කියා සිටියේය.

ඕස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා අනිවාර්ය නිරෝධායනය ඉවත් කිරීමෙන් පසු දහස් ගණනක් ටස්මන් මුහුද තරණය කර නවසීලන්තයට ඇතුළු විය.

ට්‍රාන්ස්-ටස්මන් බුබුලු ගිවිසුමේ නියමයන් යටතේ ආසාධිතයන් හමුවන සියලු ප්‍රාන්ත, ප්‍රදේශ වෙත නිරෝධායන රහිත ගමන් අත්හිටුවිය හැකිය.

COMMENTS