Search

ඔස්ට්‍රේලියාව පුරා සාගර උෂ්ණත්වයේ නොසිතූ ඉහළ යෑමක්

ඔස්ට්‍රේලියාවේ සාගර උෂ්ණත්වය සම්බන්ධයෙන් නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා කාර්යංශය විසින් පසුගියදා නිකුත් කළ 2024 Annual Climate Statement වාර්තාව හරහා බවයි දැක්වෙන්නේ.

පසුගිය වර්ෂයේදී ඔස්ට්‍රේලියාව පුරා මුහුදු මතුපිට උෂ්ණත්වය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවට මෙහිදී අනාවරණය වී තිබෙනවා.

එවැනි උෂ්ණත්ව ඉහළ යෑමක් මීට පෙර වාර්තා වී නොමැති බවයි කාලගුණ විද්‍යාඥයින්ගේ අදහස වී ඇත්තේ.

මේ හේතුවෙන් සාගර ජීවීන්ට විශාල බලපෑමක් එල්ල විය හැකි බව ද එහි වැඩිදුරටත් සදහන්.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »