Search

ස්මිත්සිගේ 36 වන ශතකය මෙන්න

SMITH

සිය 36 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මේවන විට ගාල්ලේ පැවැත්වෙන අවසාන ටෙස්ට් තරඟයේදීයි.

ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩාකළ ස්මිත් මෙම ශතකය වෙනුවෙන් පන්දු 191 කට හයේ පහර සහ හතරේ පහර 9 ක් ගසා තිබෙනවා.

ස්මිත් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩාකළ 4 වන ටෙස්ට් ශතකය මෙය වන අතර ලංකාව තුළදී ම එය රැස්කර ගැනීමද විශේෂත්වයක්.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »