Search

කෝපි බොන දියවැඩියා රෝගීන්ට වෙන දේ

coffee

කෝපි කෝප්පයෙන් දියවැඩියා රෝගය අඩු කර ගත හැකි බවට නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

අධ්‍යයනය සඳහා තෝරාගත් කෝපි පානය කරන්නන් දෙලක්ෂ අනූ දහසක් අතරින් දහ තුන් දහසක් පමණ ටයිප් ටූ වර්ගයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවයි හෙළිව ඇත්තේ.

නමුත් සීනි මිශ්‍ර නොකර බ්ලැක් කොෆි පානය කරන්නන්ට දෙවන වර්ගයේ දියවැඩියා රෝගය වැළඳීමේ අවදානම සියයට 10 කින් අඩු බව ඔවුන් පෙන්වාදෙනවා.

කෝපි පානය කරන්නන් වයසට යත්ම අඩු බරක් ලබා ගැනීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු විය හැකි බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි.

සීනි හෝ කෘතිම රසකාරක එක්කිරීමෙන් කෝපිවල ඇති ගුණාත්මක භාවය අඩු වන බවද ඔවුන් කියාසිටියා.

දිනපතා කැෆේන් හෝ ඩෙකාෆ් කෝපි පානය කිරීමෙන් මිනිසුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම්, උදාසීන හැසිරීම් සහ පාරම්පරික ටයිප් ටූ වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම සියයට 10 කින් අඩු බවයි පර්යේෂකයින්ගේ මතය වන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »