
දින කිහිපයකට පෙර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රැමි සම්මාන උළෙල නිරුවත් වූ ජනප්‍රිය ගායක Kanye බිරිද Bianca Censori (බියන්කා සෙන්සරි) උපත ලබා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී බව අනාවරණය වී තිබෙනවා.
ඇය ඔස්ට්‍රේලියානුවෙක් වන අතර ඇය මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති කාන්තාවක් ද වනවා.
ඇය වෘත්තියෙන් නිරූපන ශිල්පිනියක් වන අතර ඇය

Kanye සමග 2022 වසරේ විවහා වී තිබුණා.
බොහෝ දෙනෙක් සදහන් කලේ මෙය ඇගේ සැමියා වන කන්යේ වෙස්ට් විසින් මෙම සංදර්ශනය මාධ්‍ය ඉදිරියේ සංවිධානය කර ඇති බවයි.

කෙසේ වෙතත්, අඟහරුවාදා ලොස් ඇන්ජලීස් හි පටිගත කිරීමේ මැදිරියක දී ග්‍රැමීස් පිළිබඳ ඡායාරූප ශිල්පීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේදී සෙන්සෝරි සිනාසෙන අයුරු දැක්වෙන දර්ශකයක් ද සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
ග්‍රැමි සම්මාන උළෙලේ තම බිරිද නිරුවත් කිරීම ගැන කන්යේ වෙස්ට්ගෙන් සිදුකළ ප්‍රකාශයකට අනුව ඔහු සදහන් කර ඇත්තේ අපි ග්‍රැමි සම්මානලාභීන් පරාජය කළා යන්නයි.
තවද 2025 පෙබරවාරි 4 වන දින, ලොව වැඩිපුරම ගූගල් ඔස්සේ සොයා ඇති පුද්ගලයා මගේ බිරිඳයි ඔහු සදහන් කළේ.