
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නිකුත් කළ වරෙන්තුව යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඩයනා ගමගේ මහත්මිය මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය සිදුකර ඇත්තේ.