Search

ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ආගමන හා විගමන පනත යටතේ ගැනෙන චෝදනාවලට ඩයනා ගමගේට එරෙහිව ඇති නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී ඇය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කිරීම සිදු කළා.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »