
ඩොලරය පරදා රුපියල තවත් ඉහළට
අමෙරිකානු ඩොලරය ඇතුලු විදේශීය මුදල් ඒකක රැසකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් ඉහළගොස් තිබෙනවා.
අමෙරිකානු ඩොලරය ඇතුලු විදේශීය මුදල් ඒකක රැසකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් ඉහළගොස් තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.
වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.
Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.
ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
මෙල්බන් නාගරික කලාපයට ආසන්නයෙන් ඊයේ රාත්‍රියේ බලපා ඇත්තේ වසර 120 කට පසු හටගත් ප්‍රබලම භූ චලනය බව අනාවරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.