Search

බැක්ටීරියාවක් නිසා පානිය ජලය උණුකර බොන්නැයි ප්‍රාන්තයකට දැනුම් දීමක්

නිව් සවුත් වේල්ස් Central Coast පදිංචිකරුවන්ට ජලය උණු කරන පරිභෝජනය කරන ලෙස දැනුම් දීමක් කර තිබෙනවා.

එම ප්‍රදේශයන් හි නළ ජලයෙහි E.coli නම් බැක්ටීරියාව ඇති බවට හදුනා ගැනීමත් සමග මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබුණා.

මෑතකාලීනව එම ප්‍රදේශයන් හි ජල සාම්පල මගින් E.coli බැක්ටීරියාව පවතින බව අනාවරණය වීමෙන් පසු ජනතාවට හැකිතාක් පානීය ජලය උණුකර භාවිත කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

අවදානම් ප්‍රදේශ ලෙස Suburbs affected included Terrigal, North Avoca, Avoca Beach, Copacabana, MacMasters Beach, Picketts Valley, Erina, Erina Heights and Kincumber නම් කර තිබෙනවා.

මූලික ප්‍රතිඵල වලට අනුව අද උදෑසන 11ට යාවත්කාලින කළ තොරතුරු තෙක් ජලයෙහි E.coli අඩංගු බව සදහන් කළා.

කෙසේ වෙතත් අද පස්වරු 3ට යාවත්කාලීන කළ දැත්ත අනුව Central Coast කවුන්සිලය පැවසුවේ උදෑසන වන තෙක් නිකුත් කර තිබු අනතුරු ඇගවීම මේ වන විට ඉවත් කර ඇති බවයි.

නමුත් ජනතාව හැකිතාක් ජලය උණුකර නිවා පානය කිරීම වඩාත් සුදුසු බවයි.

මලපහ වලින් ජලය දූෂිත වීමේ වැඩි ඉඩක් පවතින අතර
පාචනය වැනි රෝග ඇති විය හැකි බව සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »