Search

ජර්මනියේ රිය අනතුරකින් 11 හැවිරිදි ලාංකික දැරියක ජීවිතක්ෂයට

ජර්මනියේ රිය අනතුරකින් 11 හැවිරිදි ලාංකික දැරියක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කනකරාජ මොනීටා නැමති ශිෂ්‍යාවක්.

ඇය පාසැල් ඇරි ආපසු නිවසට පැමිණෙමින් සිටිය දී මෙලෙස ජර්මන් දුරකතන සමාගමකය අයත් වෑන් රථයකට හසු වි මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදු ඇත්තේ ජර්මනියේ ලෙවකෲසන් ඔබ්ලෙටන් ප්‍රදේශයේ රින්ග් පාර අසලදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් පොලීසිය විමර්ශණ මෙහෙයවනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »