Search

$ මිලියන 100 ජයග්‍රාහකයා හමුවෙයි

අද (04) රාත්‍රියේදී දිනුම් අදින ලද Oz Lotto හි ඩොලර් මිලියන 100 ත්‍යාග මුදල සදහා ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

එම ජයග්‍රාහකයා වාර්තා වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් බවයි හදුනාගෙන ඇත්තේ.

මෙවර පැවැත් වුණේ ලොතරැයියේ 1616 වන දිනුම් වාරයයි.

මෙය ලොතරැයි ඉතිහාසය තුළ තනි පුද්ගලයෙකු ලැබූ විශාලතම ජයග්‍රහණයක් ලෙසයි සැළකෙන්නේ.

මින් පෙර එවැනි ලොතරැයි ජයක් වාර්තා වූයේ 2012 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී වීම කැපී පෙනෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »