මුරලි ට ශෛල්‍යකර්මයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

මුරලි ට ශෛල්‍යකර්මයක්

මුරලි ට ශෛල්‍යකර්මයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දග පන්දු යවන ක්‍රීඩක මෙන්ම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු ලෙස ක්‍රියාකරන මුත්තයියා මුරලිදරන්ට ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකදී ශෛල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.

ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට මෙලෙස රෝහල්ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කලේ.

ඒ අනුව සුළු ශෛල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු මුත්තයියා මුරලිදරන් නැවතත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවනු ඇති.

COMMENTS