Search

වික්ටෝරියා අලුත්ම Car Park එකේ විශේෂත්වය මෙන්න

car park

වික්ටෝරියා හි මහල් හයකින් යුත් වාහන ගාල් කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කවුන්සලියේ අනුමැතිය ලැබී තිබෙනවා.

2023 වසරේ ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව බ්රෝටන් වීදියේ මෙම ඉදිකිරීම සිදුවනු ඇති.

එම ප්‍රදේශයේ ඒකක 42 කින් යුත් මහල් ගොඩනැගිල්ලකට රථ වාහන ගාල් කිරීමේ ස්ථානයක් නොමැතිවීමෙන් සිදුව ඇති අර්බුදය විසඳීමේ අරමුණිනුයි මෙම ව්‍යාපෘති යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කෙරැනේ.

වාහන ගාල් කිරීමට එක් එක් සාමාජිකයාට වෙන්වූ කුටි පවතින අතර එය ජීවිත කාලයට කුලියට ලබාදීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.

එහිදී පාපැදි නැවැත්වීමේ කුටි අටක් විශාල ප්‍රමාණයේ හෝ භාණ්ඩ ප්‍රවාහන වාහන සඳහා කුටි 6 ක් පාපැදි අලුත්වැඩියා කිරීමේ ස්ථානයක් ඉලෙක්ට්‍ර්ක් වාහන චාජ් කිරීමේ ස්ථාන ඇතුලු ස්කූටර් දෙකක් සඳහා ඉඩකඩක් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ සැලසුම් අතර වනවා.

මේ වනවිටත් ඇතැම් නගර තුළ සියයට 40 කට පමණ තවමත් මෝටර් රථ ගාල් කිරීමේ ස්ථාන නොමැති බවයි වික්ටෝරියා බලධාරීන් වැඩිදුරටත් කියාසිටියේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »