
ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය Sports Wears අලෙවි වෙබ් අඩවියක් වන Peloton Apparel අද සිට (01) ඔස්ට්‍රේලියාවේ අලෙවිය නවතා දමා තිබෙනවා.
අද සිට කෙටි කාලයක් සදහා ඔස්ට්‍රේලියාව තුළ Peloton Apparel අලෙවියන් සිදු නොවන බව සදහන්.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ Sport Wears අලෙවියෙන් සියයට 40ක් පමණ වෙළදපලක් Peloton Apparel විසින් දිනාගෙන තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් Peloton Apparel සදහන් කළේ 2025 වසරේ නව විලාසිතා රැසක් රැගෙන යළිත් ඔස්ට්‍රේලියානුවන් හමුවට පැමිණෙන බවත් ඒ කවදාද යන්න නිශ්චිතව සදහන් කළ නොහැකි බවයි එහි දක්වා ඇත්තේ.
ඒ අනුව අද සිට Peloton Apparel වෙබ් අඩවිය අක්‍රීය වන බවත් අදින් පසු කිසිදු අලෙවියක් ඔස්ට්‍රේලියාව තුළ සිදු නොකරණ බව සදහන්.

මේ වන විට online මාර්ගයෙන් සිදුකළ මිලදී ගැනීම් සියල්ල එළෙසම පාරිභෝගිකයින්ට ලැබෙන බවත් එහි වැඩිදුරටත් දන්වා තිබෙනවා.
Peloton Apparel ජාත්‍යන්තයට තුල අංල එකේ sports wear සන්නාමයක් වන අතර මෙම පුවතත් සමග පාරිභෝගිකයින් ද සම්බන්ධ කණගාටුව ප්‍රකාශ කර තිබුණා.