Search

භූ කම්පන අවදානම් කළාප අතරට වික්ටෝරියාවත්

ඔස්ට්‍රේලියාවේ අධි අවදානම් සහිත භූමිකම්පන කලාප පිළිබඳ යාවත්කාලීන කිරීමක කර තිබෙනවා.

භූ විද්‍යා කාර්යංශය මගින් ජාතික භූ කම්පන උපද්‍රව තක්සේරුව පසුගියදා නිකුත් කර තිබුණා.

එම අධි අවදානම් කලාප අතරට වික්ටෝරියා හි කළාපයක් ද ඇතුළත් වනවා.

Victoria’s Latrobe Valley, කලාපය භූකම්පා ඇතිවේමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන්.

මීට අමතරව ඩාවින් නගරයට භූ කම්පන ඇති වීමේ ප්‍රබල අවදානමක් පවතින කලාප ලෙසයි නම් කර ඇත්තේ.

මෙවැනි තතසේරුවක් වසර 5කට පසු ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ ට්‍රෙවර් ඇලන් පැවසුව ,ඔස්ට්‍රේලියාවේ භූමිකම්පාවල භෞතික ලක්ෂණ සහ ඒවා අප අවට ඇති භූ දර්ශනයට බලපාන ආකාරය අවබෝධ කර ගැනීමට උපකාර වන විශාල තොරතුරු සමූහයක් නව තක්සේරුව මගින් ලැබුණු බවයි.

ඔස්ට්‍රේලියාව අවට බොහෝ ප්‍රදේශ වල භූ කම්පන ඇතිවීමේ අවදානම අඩු බව සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »