
2027 පිරිමි රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා සත්කාරකත්වය සිඩ්නි වෙත හිමිව තිබෙනවා.
මීට පෙර මෙහි සත්කාරකත්වය සදහා මෙල්බන් නම් කර තිබූ අතර අද පැවති කමිටු තිරණයකින් අනතුරුව මේ සම්බන්ධ නිල නිවේදනය නිකුත් කර තිබුණා.
අර්ධ අවසන් පූර්ව වටය,අවසන් පූර්ව වටය සහ අවසන් මහා තරඟ ත්‍රිත්වයම සිඩ්නිහි පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.
