
ශ්‍රී ලංකා කණ්ඩාම සමග මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.
උස්මාන් කවාජා 2024-25 බෝඩර්-ගවස්කාර් තරගාවලියේදී ,
තරඟ : 5
ඉනිම් : 10
ලකුණු : 184

උස්මාන් කවාජා 2025 වෝන්-මුරලි තරගාවලියේදී ,
තරඟ : 1
ඉනිම් : 1*
ලකුණු : 204*
