Search

ඇමරිකාවේ දී ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් ​​ එකිනෙක ගැටෙයි

ඇමරිකාවේ දී ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් ​​එකිනෙක ගැටී බරපතල අනතුරක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානය රේගන් ජාතික ගුවන් තොටුපළට ගොඩබෑස්සීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ජීවිතහානි ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බදාදා රාත්‍රියේ වොශින්ටන් ඩීසී හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසල පොටෝමැක් ගඟට මෙම යානා කඩා වැටී ඇති බව සදහන් කර තිබෙනවා.

මේ වන විට රේගන් ජාතික ගුවන්තොටුපළ තාවකාලිකව වසා දමා ඇති අතර අනතුරින් ජිවිත හානි සිදුව ඇතිද පිළිබද මෙතෙක් සදහන් කර නැහැ.

අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 64දෙනෙක් සිට ඇති බව සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »