Search

වික්ටෝරියාවේ ජොබ් ඇති සහ නැති අය ගැන අලුතෙන්ම හෙළි වූ දත්ත මෙන්න

වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රම බලකාය පිළිබඳ තොරතුරු ඇතුලත් දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

එම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශය (ABS) විසිනුයි.

ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසය වනවිට රැකියාවල නියුතු වික්ටෝරියානුවන්ගේ සංඛ්‍යාව 3,804,200 ක් බවයි දැක්වෙන්නේ.

ප්‍රාන්තයේ ජනගහනයට අනුව රැකියාවල නියුතු වික්ටෝරියානු වැසියන්ගේ අනුපාතය 65.1% ක් බවයි එහි සදහන් වී ඇත්තේ.

පසුගිය දෙසැම්බර් මාසය වනවිට වික්ටෝරියා හි විරැකියා අනුපාතය 4.5% වී තිබීම ද කැපී පෙනෙනවා.

කෙසේ වෙතත් ප්‍රාන්තයේ රැකියා විරහිත (Underemployment) අනුපාතය සටහන් වී ඇත්තේ 6.4% ක් ලෙසයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »