
සුදා Creation නමින් පවත්වාගෙන ගිය Youtube channel ය මේ වන විට සයිබර් ප්‍රහාරයකට ලක්ව youtube සමාජ මාධ්‍යයෙන් ඉවත් කර තිබෙනවා.
සුදත්ත තිලකසිරි නම් මාධ්‍ය වේදියෙකු විසින් මෙම youtube Channel එක පවත්වාගෙන යන අතර අද උදෑසන මේ සම්බන්ධයෙන් තර්ජනාත්මක පෝස්ටුවක් ඉරාජ් වීරරත්න විසින් සිය ෆේස්බුක් ගිණුමේ පල කර තිබුණා.
Youtube Channel එක යළිත් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉරාජ් වෙත ඇමතුමක් දෙන ලෙසයි එහි දක්වා ඇත්තේ.

සුදත්ත තිලකසිරි මාධ්‍යවේදියෙක්, රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම පසුගිය ශ්‍රී ලංකා මැතිවරණ තුළ ආන්දෝලනාත්මට ප්‍රකාශ ඉදිරිපත් කළ පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්වු අයෙක්.