Search

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අද මිල

AUD LKR DOLLAR RUPPEE

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (27) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 ක අගයක් පෙන්නුම් කරනවා.

එහිදී ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 192 යි ශත 47 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 182යි ශත 99 ක් ලෙස සටහන් වුණා.

එය පසුගිය සිකුරාදාට වඩා අඩු අගයක් පෙන්නුම් කළද ජනවාරි මස මුල් සතියට සාපේක්ෂව රුපියල් 6 ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි මහ බැංකු වාර්තා පෙන්වාදෙන්නේ.

අද දිනයේ දී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 302යි ශත 77 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 294 යි ශත 01ක් වනවා.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 318.56 ක් වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 305.95 ක් ලෙසයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »