
Perth Sevens කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගය ඊයේ (26) පැවැත් වුණා.
ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතරයි.
ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඒඩ්න් ඒකනායක විසින් අගනා උත්සාහක දිනුමක් රැස් කිරීමට සමත් වුණා.

එම උත්සාහක දිනුමත් සමග තරගයේ ජය හිමි කර ගැනීමට සමත් වූයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.