Search

ගූගල් ඔස්ටේ්‍රලියාවේදී පරදින ළකුණු – ඩොලර් මිලියන ගණනක වන්දියක් ගෙවන්නත් වෙයි ???

ග්‍රාහකයන්ට අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාවකට අදාළව සුප්‍රකට ගූගල් ආයතනයට ඩොලර් මිලියන ගණනක වන්දි මුදලක් ගෙවීමට සිදුවන ළකුණු පළවී තිබෙනවා.

ඒ ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් පවරා ඇති නඩුවට අදාළවයි.

2017-2018 කාලයේදී ඇන්ඩ්‍රොයිඩ් උපාංග හරහා ස්ථානීය පිළිබඳ දත්ත (Location Data) රැස්කිරීමේදී පුද්ගලික තොරතුරු රැස් නොකල බවයි ගූගල් ආයතනය සඳහන් කර තිබුණේ.

එහෙත් එම නියමයන් ගූගල් ආයතනය විසින් කඩ කර ඇතැයි ඔප්පුවීමත් සමග ඔවුන්ට එරෙහිව ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් අධිකරණයක් හමුවේ නඩුවක් පැවරීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම කටයුතු කලා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »