Search

Australian Open පිරිමි කේවල කිරුළ ඉතාලියට

Australian Open ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගය අද (26) පැවැත් වුණා.

ඒ ඉතාලියේ Jannik Sinner සහ ජර්මනීයේ Alexander Zverev අතරයි.

එහිදී පිරිමි කේවල ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ Jannik Sinner විසිනි.

තරගයේ ලකුණු තත්වය සටහන් වූයේ 6 ට 3 ක් 7 ට 6 ක් සහ 6 ට 3 ක් ලෙසයි.

ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි කේවල ශූරතා 03 ක් දිනාගත් පළමු ඉතාලි ජාතික ක්‍රීඩකයා ලෙස ඔහු අද දිනයේ වාර්තා අතරට එක් වී තිබෙනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »