Search

Australian Open කාන්තා කේවල ශූරතාවය ඇමෙරිකාවට

Australian Open ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් මහා තරගය අද (25) පැවැත් වුණා.

ඒ බෙලාරූස් හි Aryana Sabaleka සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ Madisan Keys අතරයි.

එහිදී කාන්තා කේවල ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ Madisan Keys විසිනි.

මෙය ඇය විසින් ජයග්‍රහණය කළ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය වීම ද විශේෂත්වයක්.

තරග වටයන් හි ලකුණු තත්වය සටහන් වූයේ 6 -3 ක් 2 – 6 ක් සහ 7 – 5 ක් ලෙසයි.

මේ අතර Australia Open තරගාවලියේ පිරිමි කේවල අවසන් මහා තරගය හෙට (26) පැවැත්වීමට නියමිතයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »