
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (25) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී බවයි වාර්තා වන්නේ.
අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
