Search

ලොව Coolest Street අතර මෙල්බන් අංක එක වෙයි

ලොව සැනසිලිදායක වීදි අතර අංක එකට ඔස්ට්‍රේලියාවේ වීදියක් නම් කර තිබෙනවා

Time out සගරාව විසින් මේ පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර ඇති අතර එහි ලොව සැනසිලිදායකම වීදි 8ක් නම් කර තිබුණා.

ඒ අනුව ලොව සැනසිලිදායකම වීදිය ලෙස නම් කර ඇත්තේ මෙල්බන් හි High street වීම විශේෂත්වයක්.

තවද එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට නම් කර ඇත්තේ හොංකොං හි හොලිවුඩ් පාර වන අතර තුන්වන තැනට නම් කර ඇත්තේ ඇමරිකාවේ ඔස්ටින් ප්‍රාන්තයේ East Eleventh මාර්ගයයි.

මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ එම වීදිය තුල වූ පහසු ප්‍රවේශයන්, භාණ්ඩ හා සේවාවන් හි ගුණාත්මකභාව මෙන්ම පුද්ගල නිදහස යන නිර්ණායක මත පදනම්වයි.

මීට අමතර කැනඩාවේ වැන්කුවර් නගරයේ Commercial Drive ද ලොව සැනසිලිදායක නගර අතරට ඇතුලත් කර තිබෙනවා.

World’s coolest streets, 2024.

1. High St, 🇦🇺 Melbourne

2. Hollywood Rd, 🇭🇰 Hong Kong

3. East Eleventh, 🇺🇸 Austin

4. Guatemala St, 🇦🇷Buenos Aires

5. Commercial Drive, 🇨🇦 Vancouver

6. Jalan Petaling, 🇲🇾 KL

7. Rua da Boavista, 🇵🇹 Lisbon

8. Arnaldo Quintela, 🇧🇷 Rio

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »