Search

වික්ටෝරියා සුපිරි වෙළෙඳසැල් හි අත්‍යවශ්‍ය ආහාරයක හිගයක්

වික්ටෝරියා හි සුපිරි වෙළදසැල් රැසක තවමත් බිත්තර හිගයක් පවතින බව පාරිභෝගිකයින් චෝදනා නගනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා වේගයෙන් පැතිර ගිය කුරුළු උණ හේතුවෙන් බිත්තර නිශ්පාදනයේ ගැටලු රැසක් මතුව තිබුණා.

කෙසේ වෙතත් විනාශකාරි කුරුළු උණ රෝග තත්වය නිව් සවුත් වේල්ස් හි සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ තත්වය සමග වික්ටෝරියා හි ප්‍රමුඛ පෙලේ සුපිරි වෙළදසැල් රැසක ද මේ වන විට බිත්තර හිගයක් පෙන්නුම් කරන අතර වික්ටෝරියා සෞඛ්‍ය අංශ සදහන් කලේ වික්ටෝරියා හි ද කුරුළු උණ සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »