Search

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන බොහෝ දෙනෙක් මෙම වසරේ රැකියා මාරු කරයි

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන බොහෝ දෙනෙක්  මේ වසරේ නව රැකියාවකට යාමට බලාපොරොත්තු වන බව නවතම අධ්‍යනයක දී අනාවරණය වී තිබෙනවා.

 

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන බොහෝ දෙනෙක්  මේ වසරේ නව රැකියාවකට යාමට බලාපොරොත්තු වන බව නවතම අධ්‍යනයක දී අනාවරණය වී තිබෙනවා.

රැකියා බඳවා ගැනීම් පිළිබද විශේෂඥයින් වන රොබට් වෝල්ටර්ස්  සදහන් කළේ ඔස්ට්‍රේලියාවේ white-collar

Job සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යනයක දී සේවකයින්ගෙන් සියයට 56 ක් ඉදිරි මාස 12 තුළ Job මාරු කිරීමට අපේක්ෂා කරන බවයි.

එම සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 54 ක් සදහන් කර ඇත්තේ තමන් රැකියා සදහා ප්‍රාන්ත මාරු කිරීමට සූදානම් බවයි.

දැනට සේවයේ නියුතු සේවකයින්ගෙන් සියයට 36ක් පමණ මෙම වසරේ රැකියා මාරු කරනු ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආයතන ප්‍රධානීන් ද කියා සිටියා.

සේවකයින් මෙලෙස රැකියා මාරු කිරීමට හේතු ලෙස සදහන් කර ඇත්තේ වැඩි වැටුප් ,වඩා හොඳ රැකියා අවස්ථා, ජීවන වියදම අඩු ප්‍රදේශ යන සාධකයි.

ජීවන වියදම් අර්බුධය හමුවේ දැනට ලැබෙන වැටුපට සාපේක්ෂව ආදායම ඉහළ යෑමෙන් මේ තත්වය උග්‍ර වී ඇති බවයි සේවකයින් පෙන්වා දෙන්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »