කොරෝනා එන්නත ගැනීමෙන් පසු NSW පදිංචි 48 හැවිරිදි කාන්තාවක මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

කොරෝනා එන්නත ගැනීමෙන් පසු NSW පදිංචි 48 හැවිරිදි කාන්තාවක මරුට

කොරෝනා එන්නත ගැනීමෙන් පසු NSW පදිංචි 48 හැවිරිදි කාන්තාවක මරුට

කොරෝනා වයිරස් එන්නත ලබා ගැනීමෙන් පසු 48 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

නිව් සවුත් වේල්ස් පදිංචි 48 හැවිරිදි ඇය පසුගිය සිකුරාදා එන්නත ලබා දීමෙන් පසු රෝහල් ගත කර මියගොස් තිබේ.

එන්නත ලබා ගැනීමෙන් පසු ඇය රුධිර කැටි ගැසීමෙන් පීඩා විඳි බව තහවුරු නොකළ වාර්තා විය.

ඇයට අනුමත කරන ලද එන්නත් දෙකෙන් (ෆයිසර් හෝ ඇස්ට්‍රා-සෙනෙකා) කුමන ඒවා ලබා දී ඇත්දැයි නොදනී.

COMMENTS